තව 65කට ඕස්ටේ‍්‍රලියා යන්න බැරිවේ


ත‍්‍රිකුණාමලය කඹුරුපිටියෙන් බහුදින ධීවර යාත‍්‍රාවක නැගී  ඕස්ටේ‍්‍රලියාවට යන්නට ගිය 65 දෙනකු අද අලූයම නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. ඔවුන් ත‍්‍රිකුණාමලය නාවික ජැටියට රැුගෙන එන බව නාවික හමුදාව පවසයි.