තව 59 කගේ ඉසුරු සිඳේ
බෝට්ටුවකින් ඕස්ටේ‍්‍රලියාවට හොරෙන් යන්නට ගිය 59 දෙනකු මුලතිව් අලම්පිල් මුහුදේ දී අත්අඩංගුවට ගත් නාවික හමුදාව ඔවුන් අද අලූයම ති‍්‍රකුණාමලයේ නාවික ජැටියට රැගෙන ආවේය. එහි සිටි සිංහලයන් 39 දෙනා ති‍්‍රකුණාමලයේ පුල්මුඬේ ධීවර වරාය පෙදෙසින් බෝට්ටුවට නැග ඇතැයි කියති.

