තව 57 ක් ඕස්ටේ‍්‍රලියා යන්න ගිහින්


ඕස්ටේ‍්‍රලියාව බලා යාත‍්‍රාවකින් යමින් සිටි උතුරු නැගෙනහිර 57 දෙනෙකු නිලාවැලියට නාවික සැතපුම් 40 ක් ඈත මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එම පිරිස නාවික හමුදා ජැටියට ගෙන එමින් සිටී.