තව 26ක් පිටුවහල් කැරේ


දෙවිනුවර,ති‍්‍රකුණාමලයෙන් හා බේරුවලින්  යාත‍්‍රාවකින්  ඕස්ටේ‍්‍රලියාවට ගිය දමිලයෙක් ද සිංහලයෝ 25 දෙනෙක්ද    ඕස්ටේ‍්‍රලියාවෙන් පිටුවහල් කරනු ලැබ අද කටුනායකට ගෙන එනු ලැබූහ. කැමැත්නේ එන සරණාගතයනට ගෙවන රුපියල් ලක්‍ෂ  හතර හමාරේ දීමනාව ද ඔවුන්ට අහිමිය. ඔවුනට එරෙහිව නඩු ද  පැවැරෙන බව දැනගන්නට ඇත.