තරුණ ඉංජිනේරුවරිය ගමේ පාසලට අත දෙයි By None // 2012 ජුනි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ පදිංචි නිර්මාණ ඉංජිනේරුවරියක වන ක‍්‍රිෂ්මි අභයතිලක සිය 21 වැනි උපන්දිනය අමුතු විදියකට සමරමින් මොනරාගල වේලිඔය, කොටවෙහෙරමංකඩ පාසලේ සිසුනට අත දීමට යයි. ගිය වසරේ සිසුන් 30 දෙනකුගෙන් අට දෙනෙක් සරසවි වරම් ලදහ. එංගලන්තයේ අධ්‍යානය ලැබීමට තමාට ලද අවස්ථාව සිහිපත් කරන ඇය අඩු පහසුකම් ඇති දුෂ්කර පළාත් සිසුන්ට අත දිය යුතු බව තමාට සුබ පැතීමට ආ නෑ හිතවතුනට කීවාය. ඒ සඳහා ඇය සංවිධානයක්ද පිහිටුවා ගත්තාය. ඇගේ සොයුරු හේෂවද මවුපියෝද ඊට උදව් කරති. විදුහල්පති ප‍්‍රධාන ශිෂ්‍යනායක, ප‍්‍රධාන ශිෂ්‍යනායිකා, මවුපිය හා ගුරු නියෝජිතයන් සිවුදෙනකු ඇතුළත් කමිටුවක්ද පිහිටුවාගෙන ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත