තර්ස්ටන් විදුහලට 31-24 ක ජයක්
‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘බී’ කාණ්ඩයේ මහනුවර බෝගම්බර පිටියේදී අද (01) පැවැති තරගයෙන් තර්ස්ටන් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 31-24 ක් ලෙස මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල පරාජය කිරීමට සමත් වූහ.තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 19-14 කින් තර්ස්ටන් විදුහල පෙරමුණ ගත්තේය.

