තරංගට තරග දෙකක තහනමක්


ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේදී නියමිත කාලය ඇතුළත ඕවර 50 නොයැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික නායකයාව සිටි උපුල් තරංගට තරග දෙකක තහනමක් නියම කර තිබේ. ඒ අනුව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීමට තරංගට අවස්ථාව නොලැබෙනු ඇත.

සම්පූර්ණ විස්තර සඳහා  http://www.kelimandala.lk/  වෙත පිවිසෙන්න