තමිල්නාඩුවෙන් ලංකාවට කුඩු?


රුපියල් දෙකෝටියක් පමණ වටිනා බ්‍රවුන් සුගර් හෙරෝයින් කිලෝ දෙක් තලෙයිමන්නාරම කුඩිරිප්පුවේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. දකුණු ඉන්දියාවේ සිට රැගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයෙක් ද අත්අඩංගුට ගනු ලැබ සිටියි.