තමිල්නාඩු පොලිසිය හොරපාර අරී ?


ඉන්දියාවේ චෙන්නායි හා රාමේෂ්වරම් සරණාගත කඳවුරුවල සිටින ලාංකික සරණාගතයින්ට කේරළය හරහා නීති විරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීම සඳහා තමිල්නාඩු පොලිසිය ඉඩ දෙතියි ඉන්දීය මධ්‍යම බුද්ධි අංශ චෝදනා කර ඇතැයි ඉන්දියා තානාපති ආරංචි මාර්ග පවසයි.