තමරා කුගනායගම් කියුබාවේ වැඩ බාරගනී
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය වූ තමරා කුගනායගම් මහත්මිය කියුබා තානාපතිනිය ලෙස වැඩ බාරගත් බව විදේශ අමාත්‍යංශය කියයි.
ඇය මුලින්ම කියුබා තනතුර ප‍්‍රතික්ෂේප කළාය.
ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ලෙස ශ්‍රී ලංකා විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ රවිනාථ ආර්යසිංහ මහතා රාජකාරි කරයි.

