පුත්තලම තබ්බෝව ජලාශයේ බැම්මට හානියක් නොවීමට වගබලා ගැනීම සඳහා එහි වාන් දොරටු දහසයක් අද විවෘත කළ බව ඉංජිනේරුවෝ කියති. පිටරා මට්ටමට අඩි හතරක් පහක් පමණ තිබියදී මේ පියවර ගැණිනි. ජලාශයේ ඇති දොරටු ගණන 21 කි.
පෙරදින රාත්‍රියේ තබ්බෝවට මහ වැහි ලැබුණේය.
(
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)