තබ්බෝව සොරොව්වට වැලිකොට්ට ගසයි By None // 2012 නොවැ 08 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පුත්තලම තබ්බෝව ජලාශයේ දකුණු මඩ සොරොව්ව කැඞී ඇතැයි බියෙන් වාන් දොරටු විවෘත කළ බව වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති. සොරොව්ව කැඩුනොත් ගම් තිහක් පමණ යටවීමට ඉඩ ඇතැයි ගැමියෝ පවසති. දැනටමත් පවුල් 42 ක් අවතැන් වී ඇත. සොරොව්ව ශක්තිමත් කිරීමට වැලිකොට්ට අතුරාගෙන යයි. පෙරදින රාත්‍රියේ තබ්බෝවට මහ වැසි ලැබුණේය. (ඡායාරූප - හිරාන් ප්‍රියංකර) Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත