තබ්බෝව වාන් දොරටුත් අරි


පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 20න් 16ක් අද විවෘත කැරිණි. ගෙවල් 10ක් පමණ ගංවතුරින් යටවී තිබේ.