තනියා උපන් බිමෙන් ඈතට
කාලයක් තිස්සේ හම්බන්තොට ආරබොක්ක හොල්ලාගෙන සිටි තනි අලියා පෙරදින රාති‍්‍රයේ කොටු කැර ගැනීමෙන් පසුව අද අලූයම අල්ලාගත් බවත් උතුරු මැද රක්‍ෂිතයට රැගෙන යන බව වනජීවි නිලධරයෝ කියති. පසුගිය හය මාසයේදී අලි ප‍්‍රහාරවලින් ගැමියෝ හතර දෙනෙක් මරුමුවට පත්වූහ. අලියා විසින් වනසා දැමූ දේපොළ හා වගා අතිමහත්ය.

