තනි කකුලෙන් ක්‍රිකට් ගහයි By None // 2012 දෙසැ 16 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දඹුල්ල පහල වැව එන් ජී චන්දන කුමාර දඹුල්ල ක්‍රිකට කණ්ඩායමේ දඟ පන්දු යවන්නෙක් විය. රිය අනතුරෙන් ඔහුට පාදයක් අහිමි විය. එහෙත් තනි කකුලෙන් ඔහු පන්දු යවයි, පන්දු රකියි, පන්දුවට පහර දෙයි. එක්දරු පියකු වන ඔහුට කෘත්‍රීම පාදයක් සවි කැර ගැනීමට වත්කමක් නැත. ඔහුගේ දුරකතනය - 077 34 16 157යි Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත