විල්පත්තු බටහිර මායිමේ ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව විජය පුවත්පත් සමාගම මෙවර ද පවත්වයි.
11 වැනි ආලෝක පූජාව පැවැත්වෙන බව විජය පුවත්පත් සමාගම තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු නැගනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝ නායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියනට දැහැට් වට්ටියක් පිළිගන්වා අද සැළ කළේය.
ලංකාදීප පත්‍රය මෙම පිංකමෙන් තන්තිරිමලය පුද බිමට පමණක් නොව මුළු තන්තිරිමලයටම ආලෝකයක් වීයැයි නාහිමියෝ කීහ.

