තණකොළ කපන්න කිතුලට ගියා වගේ


අලුත්ගම හා බේරුවල ආරක්ෂාවට විශේෂ රාජකාරි යටතේ කැඳවනු ලැබ සිටි වෙන්නප්පුවේ පොලිස්  රියදුරෙක් පොලිස් ජිප් රියෙන් ඩීසල් ලීටර 20ක් අදිද්දී සහකාර පොලිස් අධිකාරී කාවින්ද පියසේකර මහතා විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු කියා ඇත්තේ ඇන්ජිමේ අවහිරයක් නිසා තෙල් ටිකක් ඉවත් කළ බවයි.

ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.