තංගල්ලේ හඳුනා ගැනීමේ පෙරෙට්ටුවට හය දෙනෙක්
හක්මන 14 හැවිරිදි දැරිය කෙළිසීයැයි කියන සැකකරුවන් විසි දෙනා අතරින් පාසල් සිසුවකු ඇතුළු 6 දෙනෙක් තංගල්ල උසාවියට හිර ගෙදර සිට අද උදේ ගෙනඑනු ලැබූහ.
නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ, චාමික අමරසිංහ, බී.ජී.එස්.එස්. ලංකාතිලක, පී.ජී.ප‍්‍රදීප්කුමාර, ඩබ්ලිව්පී.ජානක චමින්ද සහ පාසල් සිසුවා ඒ හයදෙනාය.

