තංගල්ල නාගරික මන්ත‍්‍රී බාරවෙයි


තංගල්ලේ බාල වයස්කාර දැරියක කෙළෙසී යැයි සැකපිට තංගල්ල සංධානයේ නාගරික මන්ත‍්‍රී අංජන ලියනගේ, එස්. ජී. චාමිකර, එස්. ජී. ප‍්‍රදීප් හා අතුල චාමින්ද යන සිවු දෙනා නීතිඥවරුන් වන සුසන්ත පුංචිහේවා හා ක‍්‍රිෂාන්ත සඳබරණ මහත්වරුන් මාර්ගයෙන් අද තංගල්ල උසාවියට බාරවූහ. මීට කලින් අත්අඩංගුවට ගත් 15 දෙනෙක් ලබන 15 වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.