ඩොල්ෆින්ට බීර පොවලා


පෙරුලිමා නුවර ආසන්නයේ මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවකුට බිර පෙව් එරට තරුණ පිරිසට එරෙහිව සත්ව හිංසන නිතිය යටතේ දඩුවම් කරන්නෑයි සත්ව හින්සනයට විරුද්ධ බ්ලු පෙලෙන්ට් සංවිධානය එරට රජයෙන් ඉල්ලයි. මුහුදු වෙරළට පෑමිණි ඩොල්ෆින් මාළුවාට බිර පොවා නෑවත මුහුදට යවන අයුරු ඡායාරුප ගතකළ තරුණ පිරිස එය තමන්ගේ ෆෙස් බුක් ගිණුමට එක් කළහ.