ඩෙනිම් කලිසමක් සොරා ගනී
කොළඹ පිටකොටුවේ ලෝක වෙළෙඳ පොළෙන් රුපියල් 2000ක් වටිනා ඩෙනිම් කලිසමක් සොරකම් කළ කොළඹ අලුත්කඩේ තරුණයකුට දඬුවම් නියම කරන තුරු ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.

