ඩෙංගුවාට සුමිතුරු වී පන්දාහක් ගෙවයි
ඩෙංගු මදුරු කීටයන් සහිත අන්තරාදායක පරිසරයක් පවත්වාගෙන ගිය කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ සුමිත්‍රයෝ ආයතනයට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රුපියහල් 5000ක දඩයක් අද (3) නියම කෙළේය. කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු හා කුරුඳුවත්ත පොලිසිය සමග මෙම සෝදිසිය කළහ.

