ඩෙංගුවාට ආදරේ කරන්න ගිහින් දඩකයි


ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් නිවාසයන්හි ජලය රැඳී තිබීමේ චෝදනාවට වරද පිළිගත් ගායක ලක්‍ෂ්මන් හේවාවිතාරණ ඇතුළු හය දෙනකු හෝමාගම මහේත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා රුපියල් පන්දහස බැගින් දඩ නියම කළේය. නුගේගොඩ අනුලා විදුහලේ ගුරුවරියක වූ මානෙල් මංගලිකා ද වරද පිළිගත්තාය.