ඩුබායි හි සර්වරාත්‍රික පිරිත් දේශණයක්


(චමිල් ඩුබායි සිට) ඩුබායි හි ශ්‍රී ලංකා සංස්කෘතික කේන්ද්‍රයේ මෙහෙයවීමෙන් කොරතොට වෙසභූ හිමියන්ගේ අනුශාසකත්වයෙන් 2012 දෙසැම්බර් මස 31 වැනි දින සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්විණි. පසුදින උදේ සහ දහවල් දන් පිළිගැන්වීමෙන් මෙම පිංකම් නිමාවට පත්විය. මේ සදහා ඩුබායි හි වෙසෙන ලාංකික බෞද්ධයන් විශාල පිරිසකගේ සහභාගි විය.