ඩී.එස්. සිසුවෝ සිකුරු බලති


(කේ.ඩී.ජේ. නුගවෙල - මීරිගම සිට) - මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ සිසු සිසුවියන්ගේ සහභාගිත්වයෙන් 05.06.2012 දින සිකුරු සංක්‍රාන්තිය නැරඹීමේ කදවුරක් සංවිධානය කර තිබු ණි. ග්‍රහලෝකාගාරයේ භාහිර කථිකාචාර්ය ගංගානාත කරුණාරත්න මහතාගේ මගපෙන්වීම යටතේ සිකුරු හිරු හරහා ගමන් කිරිම විදයාලීය දුරේක්ෂයේන් නිරීක්ෂණය කර ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබිණි. මේ සදහා විදුහලේ විදුහල්පති වන මක්කණිගොඩ අස්සජි හිමියන් සහභාගී විය..