ඩිල්ෂාන් වෙනුවට දිමුත් එයි
ආබාධයට ලක්වී සිටින ජ්‍යෙෂ්ඨ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් වෙනුවට ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට යොවුන් ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න ඇතුළත් කළ බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ඩිල්ෂාන් ආබාධයකට ලක්වීම නිසා නවසීලන්තයට එරෙහිව හෙට (17 වැනිදා* ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේදී විවේක ගන්වා තිබේ.

