ඩිංගක් බීලා බර ගණනක් ගෙවන්න වෙලා


ඉතාලියේ පිට්සා සැන් මාර්කෝ පෙදෙසේ දී මත්පැන් බී රක්‍ෂණ ආවරණය ද නැති මෝපෙඞ් යතුරු පැදියක් පැද ගෙන ගිය ශ්‍රී ලංකිකයෙක් අත්අඩංගුවට ගෙන ඇත. මෙවැනි වැරැදිවලට යුරෝ 1200 සිට 6903 දක්වා වන (රුපියල් 312225-1249443) දඩ නියම කළ හැකියි.