උතුරු පළාත් සභාවේ ප්‍රසාද මන්ත්‍රීන් වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පරාජිත අපේක්ෂක අයුග් නස්මින් මුළු ධුර කාලය සඳහා ද, මුලතිව් දිස්ත්‍රික්කයට තරඟ කර පරාජය වූ මේරි කමලා ගුණසීලන් පළමු වසර සඳහා ද පත් කරනු ලැබ සිටිති.
පළාත් සභා අමාත්‍යධුර පත් කිරීම සන්ධානයේ ඊළඟ කාර්ය බව එහි ප්‍රකාශකයෙක් කියයි.