අනුරාධපුර මිහින්තලේ පාරේ සොරොව්ව අසල වංගුවේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටි ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවක හා එහි රියදුරා බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළු කළ බව පොලීසිය කියයි.