මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අද (18) ඉල්ලා අස් විය.ඔහුගේ ධුර කාලය මේ වසරේ දෙසැම්බරයේ අවසන් වීමට නියමිතය.
ඔහු ආණ්ඩුකාර ධුරයට පත් වුයේ 2005 වර්ෂයේදීය.