ගලේවෙල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක තුෂාර හේමචන්ද්‍ර මහතාට රාජකාරී ප්‍රශ්නයකදී පහර දුන් සැකකරු අද දඹුල්ල උසාවියට බාර විය.
ලක්ෂිත අබේසිරි නම් එම සැකකරුද ඊට කළින් අත්අඩංගුවට ගත් ශානක ආරියරත්නද දඹුල්ල මහෙස්ත්‍රාත් සංජීව උදේසිරි රම්‍යකුමාර මහතා විසින් ලබන 29 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.