ට්‍රැෆික් ඕ අයි සී ඉල්ලන් කයි


ගල්කිස්ස පොලිසියේ රථ වාහන අංශයේ වැඩබලන ස්ථානාධිපතිගේ  වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

අද (20) අලුයම  ගල්කිස්ස පොලීසියේ පි සී කෙනකු  සිව් දෙනකු විසින් පැහැරගෙන පහර දෙන ලදැයි පොලීසිය පවසයි.

රාත්‍රී රාජකාරියට  එක විට දෙදෙනකු බැගින් යොදවන ලෙස කැර ඇති නියමය  නොසැලකීම නිසා වැඩ තහනම් කළ බව මාධ්‍ය ප්‍රකාශක සහන් කරයි.