ට්‍රාන්ස්පෝමරය ගවයා මරයි


(දඹුල්ල පල්ලෙගම සිට සිතුම් සිනෙත්)  දඹුල්ල පල්ලෙගම විදුලි ට්‍රාන්ස් පේමරයක විදුලි කාන්දුවකින් අසල තණ කමින් සිටි ගවයක් මිය ගියෙය.

මෙ දිනවල පවතින අධික වර්ෂාව නිසා මෙ විදුලි කාන්දු විම සිදු වන්ට ඇතැයි විදුලි සෙවකයෝ කියති.