ටයර් කඩයක් ගිනි ගනී


ගල්කිස්සේ ටයර් කඩයක් අද අලුයම ගින්නකින් වැනසී ගියේය. එහි සේවකයෙක් ද ගින්නට හසුවී පිළිස්සී මිය ගිය බව පොලීසිය කියයි. ගින්න දෙපැයකට වැඩි කාලයක් පැවතියේය.