ජෝතිපාල සැමැරේ


ශ්‍රී ලංකාවේ අසහාය ගායකයකු වූ එච්.ආර්.ජෝතිපාල මිය ගොස් වසර 25 සැපිරීම නිමිත්තෙන් බොරැල්ල කන්තේ දී ගුණ සමරු උත්සවයක් පැවැත්විණි. කලාකරුවෝ ද ඥාති මිතුරෝ ද දියණියෝ ද ඊට සහභාගී වුහ.