ජේලර්වරු වව්නියා රෝහලේ


කොටි රැඳවියන් විසින් ප්‍රාණ ඇපයට තබාගත් බන්ධනාගාර නියාමකවරු වවුනියාව රෝහලට ඇතුළු කරනු ලැබූහ. විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරළි මර්ධන ඒකකය හා යුද හමුදා කැඳැවූයේ සිද්ධිය සාකච්ඡා මාර්ගයෙන් බේරා ගැනීම අසාර්ථක වූ නිසාය.