ජේලර්ලා පැය 16 ක් ග්‍රහණයේ


අද අදේ නවයයි දහය වන විට පැය 16 ක් වව්නියා කොටි සිරකරුවන්ගේ  ග්‍රහණයේ පසුවන ජේලර්වරුන් තිදෙනා  මුදා ගැනීමේ මෙහෙයුමක් ඇරඹීමට නියමිතය.   විශේෂ පුහුණුව ලත් පොලිස් විශේෂ  කාර්ය බලකා බල ඇණියක්  කොළඹින් දැනටමත් එහි ගොස් තිබේ. කොටි සැකකරුවෝ සිර ගෙදර මහ දොරටුව ද වසාගෙන සිටිති.