ජේතවන පන්සලේ වස් පින්කම් By None // 2012 අගෝ 02 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් නුවරින් සැපැපුම් 120ක් දුරින් පිහිටි බර්මින්හෑම් ජේතවන බෞද්ධ විහාරයේ වස් ආරාධනා පින්කම දායක සභාවේ මෙහෙයැවීමෙන් සිදුවිය. විහාරාධිපති හා මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමි, මාපලගම සෝරත හිමි, වඳුරඹ සුමන හිමි, හා නල්ලූරේ සංඝරතන හිමි වස්වීමට ආරාධනා ලදහ. සාලින්ද මහලේකම් පවුලේ සාමාජිකයෝමෙවර ප්‍රධාන දායකත්වය උසුලති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත