ජේතවන පන්සලේ පින්කම්


ලන්ඩනයේ බර්මින්හැම් නුවර ජේතවන බෞද්ධ විහාරයේ සර්වරාත‍්‍රික පරිත‍්‍රාන ධර්ම දේශනය ඉරිදා පැවැත්විණි. විහාරාධිපති කැප්පිටියාගොඩ ගුණවංස හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මේ පින්කම් දායකත්වය මෙවර කැකුලාගල පවුලෙන් සිදුවිය. ශාන්ත පෙරේරා පවුලේ සාමාජිකයෝද, විජය ප‍්‍රකාශ් පවුලේ සාමාජිකයෝද දායක සභාවට උදව් කළහ. ලන්ඩනයේ බෞද්ධ විහාරවල හිමිවරු පිරිතට වැඩම කළහ.