ජේ.ආර්. සමරයි By None // 2012 නොවැ 01 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට ප්‍රථම විධියක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 16 වැනි ගුණානුස්මරණය අදට යෙදී තිබූ අතර ජයවර්ධන මහතාට සහ හෙලේනා විජයවර්ධන මහත්මියට පිං පැමිණවීමේ අරමුණින් සංවිධානය කළ සංඝික දානයක් කොළඹ ධර්මපාල මවතේ පිහිටි ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රෙය්දී පැවැත්විණි. පැල්පොළ විපස්සී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජයවර්ධන මහතාගේ මුණුබුරන් වන අම්රිත් ජයවර්ධන, රුක්ෂින් ජයවර්ධන ඇතුළු ජයවර්ධන පවුලේ ඥාතීහු දන් පිදූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත