එළැඹෙන ජුනි 12 වැනිදා සිට ආගමික කටයුතුවල නිරතවීම සඳහා උපරිම පුද්ගලයින් 50 දෙනෙකුට අවසර ලබා දිමට රජය තිරණය කර ඇත.
එමෙන්ම ජුනි 15 වැනිදා සිට අතිරේක පන්ති සඳහා සහභාගි වීමට උපරිම 100 දෙනෙකුටත් සීමා කර තිබෙන බවට රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

