ජීවන වියදමට එරෙහිව ජවිපෙ වීදි බවියි


තෙල්, ගෑස් හා කිරිපිටි මිල වැඩිකිරීමත්, එළවළු ඇතුළු පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යෑමටත් එරෙහිව පිළියන්දලදී අද උද්ඝෝෂණයක් කළ ජනතා විමුක්ති පෙරමුණ නගරයේ වෙළෙඳුන් වෙත ගොස් ඔවුන්ද දැනුවත් කළේය. පක්ෂ ලේකම් ටිල්වින් සිල්වා මහතා ද ඊට එක් වූහ.