දිනෙන් දින ඉහල යන ජීවන වියදමට සරිලන සේ තමන්ට හිමි විශ්‍රාම වැටුප සාධාරණ මුදලකින් වැඩි කරන ලෙස රජයට බල කරමින් සමස්ථ ලංකා විශ්‍රාමික සංවිධාන එකමුතුව කොටුව දුම්රිය පොල ඉදිරි පිටදි උද්ඝොෂණයක් කළේය.
දශක තුන හතරක් රාජ්‍ය සේවයේ යෙදි සැඳෑ සමය ගතකරන තමන්ට අවශ්‍යකරන බෙහෙත් ටිකවත් ගන්නට දැනට ලැබෙන විශ්‍රාම වැටුප් විශමතාව වහා ඉවත් කර තමන්ට සැළකිය යුතු ප්‍රමාණයකින් විශ්‍රාම වැටුප වැඩි කරදෙන ලෙස ඔවුහු ඉල්ලූහ
