ජී.ඇල්.හිලරි හමුව සිකුරාදා
ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් හා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් වොෂින්ටන් නුවරදී ලබන සිකුරාදා (18) හමුවීමට නියමිතය.
මහාචාර්ය ජී.ඇල්.පීරිස් සමග පරිසර අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් ද මේ හමුවට සහභාගී වීමට නියමිතය

