ජාතිත් වාසනාවන් මේ වගේ දුවරු


කටුගස්තොට පුංචි අම්මාගේ  සුව දුක් බැලීම සඳහා  පැමිණි 19 හැවිරිදි ඥාති දියණියක රුපියල්  දෙලක්ෂ හාරදහසක්  වටිනා රන් භාණ්ඩ පැහැරගෙන ගොස් ඇති බවට ලැබුණු පැමිණිල්ලක් අනුව  සිදු කළ පරීක්ෂණයකදී පවුම් පහක රන් ආභරණ  ද සමඟ ඇය අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසීයට කියයි.