ජාතික ක්‍රීඩා උළෙල කතරගම


(ප්‍රියලත්  කතරගම සිට ) - පාපැදි , මැරතන් ඇවිදීම් ආදී තරග ඉසව් රැසකින් සමන්විත වූ 33 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල සෙනසුරාදා (29) කතරගමදී පැවැත්විණි.