ජාත්‍යන්තර පාසල් සිසුවා ඇළට වැටී අතුරුදන්


ජාත්‍යන්තර පාසලක අට හැවිරිදි සිසුවකු නාරාහේම්පිට ධර්මාරාම පාරේ ඇළකට වැටී ඇතැයි ද, පැය ගණනක් ගත වීමෙන් පසුව ද ඔහු සොයාගැනීමට නොහැකි වී ඇතැයි ද පොලීසිය කියයි.