ජවිපේ රැස්වීමට වෙඩි
යතුරු පැදි පහකින් ආ පස් දෙනකුගේ වෙඩි තැබීමකින් කටුවන හොරවින්න ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමට සහභාගී වූ සාමාජිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගිය අය අතර කාන්තාවක් ද සිටී. එක් අයකු තුවාල ලබා ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ එහි නොසිටියහ.

