ජවිපෙත් සජිත්ගෙ කතාව කියයි
අගවිනිසුරුවරියට විරුද්ධව රජය පාර්ලිමේන්තුවට දෝශාභියෝගයක් ඉදිරිපත් කරීමට යතියි ජනතා විමුක්ති පෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තඹුත්තේගමදී පැවැසීය.
ඇගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් මහතාට එරෙහිව දැනටම අල්ලස් කොමිසම නඩුවක් පවරා ඇතැයි ද දිසානායක මහතා කීවේය.

