ජවිපෙ විරෝධයෙන් දඹුල්ල රතුවේ


දෙවිනුවර තුඩුවේ සිට මාතර, ගාල්ල, කොළඹ ගම්පහ කෑගල්ල පසුකැර   පැමිණි ජනතා විමුක්ති පෙරමුණේ රිය පෙරහර පේදුරුතුඩුව බලා යන ගමන් කුරුණෑගලට  අවුත් රජයේ වැඩපිළිවෙළට එරෙහිව උද්ඝෝෂණය කෙළේය.